fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුළඟකින් නිවාස 15 කට හානි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:36

සුළඟකින් නිවාස 15 කට හානි

වැල්ලවාය ප‍්‍රදේශයට බලපෑ තද සුළඟකින් නිවාස 15 කට හානි සිදුවුණා.

ඉන් නිවාස 4 කට පූර්ණ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඊයේ (08) පස්වරුවේ පැවැති වර්ෂාපතනයත් සමඟ මෙම සුළං තත්වය හටගෙන තිබෙනවා. ඇතැම් ප‍්‍රදේශවල ගස් කඩාවැටීම හේතුවෙන් විදුලිය විසන්ධිවී ඇති බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්