fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිව් සවුත්වෙල්ස් ප‍්‍රාන්තයේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:25

නිව් සවුත්වෙල්ස් ප‍්‍රාන්තයේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්ත වෙයි

නිව් සවුත්වෙල්ස් ප‍්‍රාන්තයේ ලැව්ගිනි තවදුරටත් ව්‍යාප්තව වෙමින් පවතින බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා.

90 කට වැඩි ස්ථාන ගණනකින් ලැව්ගිනි තත්ව වාර්තාවී තිබෙනවා. ගිනි දැල් තැඹිලි පාටට හැරී ඇති අතර එය මීටපෙර සිදුනොවූ සිදුවීමක් බවයි ඔස්ටේ‍්‍රලියා බලධාරින් ප‍්‍රකාශ කළේ. දැඩි ලැව්ගිනි පාලනය කිරීම සඳහා ගිනි නිවන කණ්ඩායම් වලට ඉතා දුෂ්කරවී ඇති බව ද විදෙස් වාර්තා පවසනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්