fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බීඩිකොළ කිලෝග‍්‍රෑම් තුන්දහසක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:23

බීඩිකොළ කිලෝග‍්‍රෑම් තුන්දහසක් අත්අඩංගුවට

බීඩිකොළ කිලෝග‍්‍රෑම් 3018 ක් සොයාගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

ඒ කරෙව්තිව් මුහුදු ප‍්‍රදේශයේ පාවෙමින් තිබියදී. මේ වර්ෂයේදී පමණක් අවස්ථා 71 කදී බීඩිකොළ කිලෝග‍්‍රෑම් හතළිස් අටදහසකට ආසන්න ප‍්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්වුණා. නීතිවිරොධී ජාවාරම් මැඩපැවැත්වීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි නාවික හමුදාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්