fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව සහ චීනය ගැන ඇමරිකා රාජ්‍ය ලේකම්ගෙන් අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:21

රුසියාව සහ චීනය ගැන ඇමරිකා රාජ්‍ය ලේකම්ගෙන් අනතුරු ඇඟවීම්

රුසියාව සහ චීනයේ කි‍්‍රයා කලාපය සම්බන්ධයෙන් අනතුරු අඟවන බව එක්සත් ජනපද මාධ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප‍්‍රකාශ කළා.

චීනය තමන්ගේ ජනතාව මර්දනය කිරීම සඳහා කටයුතු කරන බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා චෝදනා කළේ.

රුසියාව තම අසල්වාසීන්ට එල්ල කරන බලපෑම හෙලාදකින බව ද ඔහු ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්