fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ති‍්‍රපිටකය ලෝක මතක ලේඛනයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:09

ති‍්‍රපිටකය ලෝක මතක ලේඛනයට

ලෝක උරුමයක්ව පවතින ථේරවාදී පාලි ති‍්‍රපිටක පුස්කොළ පොත් සමූහය යුනෙස්කෝ මතක ලේඛනයට ඇතුලත් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ලෝකයේ රටවල් 167 ක විශේෂ ස්ථාන 1121 ක් යුනෙස්කෝව ලෝක උරුම ලෙස නම්කර තිබෙනවා. ඒවා අතරට සිද්ධස්ථාන සහ ඓතිහාසික ස්මාරක ද ඇතුලත්. මෙම සාකච්ඡාවට ස්වාමීන්වහන්සේ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇතුලු පිරිසක් සහභාගීවූ බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්