fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ‍්‍රසීල හිටපු ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා නිදහස්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:07

බ‍්‍රසීල හිටපු ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා නිදහස්

බ‍්‍රසීල හිටපු ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා නිදහස් කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරයෙන් පිටත්ව ගිය බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. එම අවස්ථාවට ලුලාට හිතවත් පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. ඉදිරියේදී ජනරැළි මාලාවක් ආරම්භ කරන බවයි අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්