fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද දිනයේත් පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:02

අද දිනයේත් පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි

අද (09) දිනයේත් පළාත් කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

උතුරු මැද, සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත් ඊට ඇතුලත්. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 10:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්