fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශ පි‍්‍රමියර් ලීග් T20 තරඟාවලිය කල්යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 09:59

බංගලිදේශ පි‍්‍රමියර් ලීග් T20 තරඟාවලිය කල්යයි

බංගලිදේශ පි‍්‍රමියර් ලීග් 20 යි 20 තරඟාවලිය දෙසැම්බර් 31 වනදා කල්දමා තිබෙනවා.

ඒ තරඟාවලියට සහභාගී වන කණ්ඩායම් සහ බංගලිදේශ කි‍්‍රකට් පාලක මණ්ඩලය අතර ආදායම් බෙදීයාම පිළිබද මතුව ඇති ගැටලුව හේතුවෙන්. තරඟය මීටපෙර ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ දෙසැම්බර් 6 වනදා. නව තරඟ කාලසටහනට අනුව සමාරම්භක උත්සවය දෙැසම්බර් 8 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මෙවර බංගලිදේශ පි‍්‍රමියර් ලීග් තරඟාවලිය සඳහා ලසිත් මාලිංග, ඉසුරු උදාන, සික්කුගේ ප‍්‍රසන්න, දසුන් ශානක, තිසර පෙරේරා සහ අසේල ගුණරත්න යන ශ්‍රී‍්‍ර ලාංකික කී‍්‍රඩකයන් ඇතුලත්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2019 09:59

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්