ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට ජනතාව රැවටීමට ලක් කළ බව ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.
ජාතික ජනතා ව්‍යාපාරයේ ඒකාබද්ධ වෘත්තිකයින්ගේ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වුණා. ඒ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/mrmBsLkgU1Q”]