fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උදය ගම්මන්පිලට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ආරාධනාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 18:29

උදය ගම්මන්පිලට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ආරාධනාවක්

ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඕස්ට්‍රේලියා ජාතික බ්‍රයන් ෂැඩික්ගේ ඇටෝනි බලපත්‍ර හිමිකරු ලසිත පෙරේරා මහතා පවසනවා.

කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 18:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්