ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ඕස්ට්‍රේලියා ජාතික බ්‍රයන් ෂැඩික්ගේ ඇටෝනි බලපත්‍ර හිමිකරු ලසිත පෙරේරා මහතා පවසනවා.
කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/FfdpsXj0vGI”]