මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමෙන් රට දෙකඩ වන බවට විපක්ෂය චෝදනා කළ ද එම ගිවිසුම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවක් ප්රකාශ කරන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/G-ZE140qB4U”]