fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉතිහාසයේ සෑම පක්ෂයක්ම සිදුකළේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතාවට බොරු කීමයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 17:42

ඉතිහාසයේ සෑම පක්ෂයක්ම සිදුකළේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතාවට බොරු කීමයි

ඉතිහාසයේ සෑම පක්ෂයක්ම සිදුකළේ බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතාවට බොරු කීම බව ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසනවා. කදුරුවෙල නගරයේ පැවති ජන හමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ ජන හමුවක් කදුරුවෙල නගරයේදී පැවැත්වුණා. යුක්තිගරුක සමාජයක්, සමාජවාදී අපේක්ෂකයෙක් යන තේමාවෙන් යුතුවයි මෙය සංවිධාන කර තිබුණේ. එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතා ඇතුළු  පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මේ සදහා එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 17:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්