fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට තුළ ආඥාදායක පාලනයක් ඇතිවීමට එරෙහිව කටයුතු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 17:37

රට තුළ ආඥාදායක පාලනයක් ඇතිවීමට එරෙහිව කටයුතු කළ යුතුයි

රට තුළ ආඥාදායක පාලනයක් ඇතිවීමට එරෙහිව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය වෘත්තීය සමිති විද්වත් පර්ශදයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව කොළඹ දී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. වෘත්තීය සමිති නායකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 17:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්