fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව ධීවර කර්මාන්තයේ නිරතවූ 13 දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 15:56

නීතිවිරෝධීව ධීවර කර්මාන්තයේ නිරතවූ 13 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ධීවර කර්මාන්තයේ නිරතවූ 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ළඟ තිබී තහනම් කළ දැල් ද සොයාගත් බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. නැගෙනහිර නාවික විධානය මෙම වැටලීම සිදුකළේ ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේදී. අත්අඩංගුවට ගත් ධීවරයන් සහ ධීවර කටයුතු සඳහා යොදාගත් උපකරණ කින්නියා පොලීසියට භාරදී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 15:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්