fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් ගර්භනී මව්වරුන්ට ගැටලු රැසක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 15:15

ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් ගර්භනී මව්වරුන්ට ගැටලු රැසක්

නව දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් ගර්භනී මව්වරුන්ට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

නූපන් දරුවන්ට ඉන් හානි සිදුවිය හැකි බවටයි හදුනාගෙන තිබෙන්නේ. ගබ්සාවීම් සහ බිළිඳු මරණ ද වාර්තාවී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා. උදෑසන සහ දහවල් කාලයේදී නිවෙස් වලින් පිටතට නොයන ලෙසටයි ගර්භනී මව්වරුන්ට උපදෙස් ලබාදී තිබෙන්නේ.

නව දිල්ලිය ලොව වායු දූෂණය වැඩිම නගරයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 15:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්