fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී විදේශ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 14:28

නීතිවිරෝධී විදේශ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී විදේශ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වුණා. ඒ මිද්දෙණිය ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.

විදේශ දුම්වැටි 1200 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඇසුරුම් 60ක තිබූ එම දුම්වැටි ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදීයි අත්අඩංගුවට ගැනුණේ. අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් ද ඊට සහාය වුණා. මිද්දෙණිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්