fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිලි රාජ්‍යයේ යළි විරෝධතා

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:45

චිලි රාජ්‍යයේ යළි විරෝධතා

චිලි රාජ්‍යයේ යළි විරෝධතා උත්සන්නවී තිබෙනවා. කලාපයේ ප‍්‍රචණ්ඩකාරී විරෝධතා මැඩපැවැත්වීමට ජනාධිපතිවරයා දැඩි සම්බාධක ප‍්‍රකාශයට පත්කිරීමත් සමඟ මෙම තත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතා මර්දනයට පොලීසිය ද මැදිහත් වුණා. ගැටුම්කාරී තත්වයෙන් විසි දෙනෙකු පමණ මියයන්නට ඇති බවටයි විශ්වාසය. ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි චිලි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්