fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 3214 ක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:42

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 3214 ක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 3214 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

ඊයේ පස්වරු 4 දක්වා ගතවූ පැය 24 තුළ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි ගණන 34 ක්. දිස්ති‍්‍රක් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 97 ක් ලැබී තිබෙනවා. ඒ අනුව පැමිණිලි 131 ක් ලැබී ඇති බවයි කොමිෂන් සභාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්