fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී ධීවර දැල් 38 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:41

නීතිවිරෝධී ධීවර දැල් 38 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

තහනම් ධීවර දැල් 38 ක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ යාපනය ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසියකින්.

විශේෂ කාර්ය බලකායේ ද සහය ඊට ලබාගැනුණා. හැට දෙහැවිරිදි සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. ධීවර දැල් තොගය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂ වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්