fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයහපත් කාලගුණික තත්වයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:36

අයහපත් කාලගුණික තත්වයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට

අයහපත් කාලගුණික තත්වයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව ජාතික මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීම සැලැස්ම වී තිබෙනවා.

උණ රෝගය වැළදුණු අවස්ථාවක ඩෙංගු වෛරසය ශරීරගතවී ඇත්දැයි හදුනාගැනීම සඳහා දින දෙකක් ඇතුලත රජයේ රෝහලකින් පරීක්ෂා කරගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ. වසරේ ගතවූ කාලසීමාවේදී ඩෙංගු රෝගීන් හැට පන්දහසකට පන්සියයකට වැඩි පිරිසක් වාර්තාවී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්