fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දීර්ඝ සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ දුම්රියක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:32

දීර්ඝ සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ දුම්රියක්

දීර්ඝ අති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රියක් අද සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා.

රාති‍්‍ර 7.35 ට පිටත් වන දුම්රිය හෙට අලුයම 4.45 ට පමණ බදුල්ලට ළඟාවිමට නියමිතයි. බදුල්ල දුම්රිය ස්ථානයෙන් එය රාති‍්‍ර 8.00ට පිටත් වන අතර පසුදා අලුයම 5.25ට පමණ කොළඹ කොටුවට ළඟාවිමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම විශේෂ දුම්රිය අද හෙට සහ ලබන අඟහරුවාදා යන දිනවල කි‍්‍රයාත්මක වනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්