fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නේටෝ සංවිධානය ගැන ප‍්‍රංශ ජනපතිගෙන් ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:45

නේටෝ සංවිධානය ගැන ප‍්‍රංශ ජනපතිගෙන් ප‍්‍රකාශයක්

නේටෝ සංවිධානයට ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් චෝදනාවක් කළා. ඒ ද ඉකොනොමික් සඟරාව සඳහා සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.

උතුරු සිරියාවෙන් හමුදා ඉවත් කිරීමට පෙර නෙටෝ සංවිධානයෙන් උපදෙස් ලබාගැනීමට ඇමරිකාවට නොහැකිවූ බවයි ඔහු පෙන්වාදෙන්නේ. නේටෝ සංවිධානය මොළයේ මරණය අත්විදිමින් සිටින බව ද ප‍්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළා. කෙසේවෙතත් මෙම ප‍්‍රකාශ ඉතා දරුණු බවයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප‍්‍රකාශ කර තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්