fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු යොවුන් බොක්ෂිං ශූරතා තරඟාවලිය හෙට මොංගෝලියාවේදී

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:36

ආසියානු යොවුන් බොක්ෂිං ශූරතා තරඟාවලිය හෙට මොංගෝලියාවේදී

ආසියානු යොවුන් බොක්ෂිං ශූරතා තරඟාවලිය භෙට මොංගෝලියාවේදි ආරම්භ වනවා. ඒ රටවල් 26ක කි‍්‍රඩකයන්ගේ සහභාගිත්වයෙන්.

ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කි‍්‍රඩකයන් දෙදෙනෙකු ඊට සහභාගි වීමට නියමිතයි. කිලෝ ග‍්‍රැම් 52 බර පන්තිය යටතේ තරඟ වදින්නේ නාරන්දෙණිය ජාතික පාසලෙන් බිහිවූ කි‍්‍රඩකයෙකු වන තරින්ද නෙත්මිණ. තරඟාවලියට එක්වන තනෝජ් රශ්මික හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයේ ප‍්‍රබල කි‍්‍රඩකයෙකු වන අතර ඔහු කිලෝ ග‍්‍රැම් 56 බර පන්තිය යටතේ තරඟ වදිනවා. මෙවර ආසියා යොවුන් බොක්ෂිං ශූරතාවලියට කසක්ස්ථානය ,චීනය, පිලිපීනය, තජිකිස්ථානය සහ තායිලන්තය ඇතුළු ප‍්‍රබල රටවල් රැසක් තරඟ වැදීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්