fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අයිස් බිත්තර වලින් ෆින්ලන්ත වෙරළ තීරයක් පිරි යයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:36

අයිස් බිත්තර වලින් ෆින්ලන්ත වෙරළ තීරයක් පිරි යයි

බිත්තර හැඩැති අයිස් බෝල දස දහස් ගණනක් ෆින්ලන්තයේ වෙරළ තීරයකින් දැක ගැනීමට හැකිවුණා. එය දුර්ලභ කාලගුණික සංසිද්ධියක් ලෙසයි එරට කාලගුණ අංශ පෙන්වා දෙන්නේ.

අයිස් බිත්තර ලෙස සාමාන්‍යයෙන් ව්‍යවහාර වන මෙය දැකබලා ගැනිමට සංචාරකයන් විශාල පිරිසක් ෆින්ලන්ත වෙරළ තීරයට පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 8, 2019 10:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්