fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා – ගෝඨාභය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 19:20

කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය කෙරෙහි විශේෂ අවධානය යොමු කරනවා – ගෝඨාභය

කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය කෙරෙහි තමන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් මතුගම බදුරලියේ දී පැවැත්වුණා.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාවෙනුයි ජන හමුව පැවැත්වුණේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකරමින් මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

විපක්ෂ නායක  මහින්ද රාජපක්ෂ මහතාද ජන රැළිය ඇමතුවා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 19:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්