fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාම්බෝජයේ විපක්ෂ නායිකාව මැලේසියාවේ රදවාගැනීම ගැන පරික්ෂණයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 14:56

කාම්බෝජයේ විපක්ෂ නායිකාව මැලේසියාවේ රදවාගැනීම ගැන පරික්ෂණයක්

මැලේසියාවේ රදවාගෙන සිටි කාම්බෝජ විපක්ෂ නායිකාව යළි එරටට යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇය ලබන සෙනසුරාදා කාම්බෝජය බලා පිටත්ව යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැලේසියා ආගමන විගමන අංශ ඇය රදවා ගෙන ප‍්‍රශ්න කර තිබෙනවා. විපක්ෂ නායිකාව රදවා ගැනීමට ඍජු හේතුවක් ද හෙළිකර නැහැ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 14:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්