මැලේසියාවේ රදවාගෙන සිටි කාම්බෝජ විපක්ෂ නායිකාව යළි එරටට යැවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඇය ලබන සෙනසුරාදා කාම්බෝජය බලා පිටත්ව යාමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මැලේසියා ආගමන විගමන අංශ ඇය රදවා ගෙන ප්‍රශ්න කර තිබෙනවා. විපක්ෂ නායිකාව රදවා ගැනීමට ඍජු හේතුවක් ද හෙළිකර නැහැ.