fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධී ගිනි අවියක් සහ ගංජා පැල ලග තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 12:56

නීතිවිරෝධී ගිනි අවියක් සහ ගංජා පැල ලග තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී ගිනි අවියක් සහ ගංජා පැල ලග තබාගත් පුද්ගලයෙකු හම්බන්තොට ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව සහ පොලිස් විශේ්ෂ කාර්ය බලකාය එක්ව සිදුකළ සෝදිසියකින්. සැකකරු ලග තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, කාට්රේජයක් සහ ගංජා පැල කිහිපයක් සොයාගත් බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. හම්බන්තොට පොලිසියයි විමර්ෂණ සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 12:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo