fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවැරදි තීරණය ගන්නැයි යොවුන් පාර්ලිමේන්තු සංසදයෙන් තාරුණ්‍යයට ආරාධනාවක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 11:08

නිවැරදි තීරණය ගන්නැයි යොවුන් පාර්ලිමේන්තු සංසදයෙන් තාරුණ්‍යයට ආරාධනාවක්

ජාතික තරුණසේවා සභාවේ ශ්‍රී ලංකා යොවුන් පාර්ලිමේන්තු සංසදය  කොළඹදී මාධ්‍ය හමුවක් කැදවා තිබුනා. ඒ එම සංසදය නියෝජනය කරන මැතිඇමතිවරුන්ගේ  සහභාගීත්වයෙන්.

ඉදිරි ජනාධිපතිවරණයේදී තරුණයන්ගේ සහාය ලබා දිය යුතු අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙහිදී අදහස් පල කෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 11:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo