fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංක‍්‍රමණික නීති දැඩි කිරීමට ප‍්‍රංශයේ අවධානය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 10:27

සංක‍්‍රමණික නීති දැඩි කිරීමට ප‍්‍රංශයේ අවධානය

සංක‍්‍රමණික නීති දැඩි කිරීමට ප‍්‍රංශයේ අවධානය යොමුවුණා.

ඒ සඳහා නව වැඩපිළිවෙලක් කඩිනමින් හදුන්වාදෙන බවයි රජය පවසන්නේ. අනවසර සංක‍්‍රමණිකයන් හේතුවෙන් යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. ඒවා සමථයකට පත්කිරීම සඳහා පාලන වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවයි ප‍්‍රංශ බලධාරීන් පෙන්වාදුන්නා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්