fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු සඳහා තවත් භට පිරිසක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 10:22

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු සඳහා තවත් භට පිරිසක්

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු සඳහා තවත් සෙබලුන් පිරිසක් පිටත්ව යන බව ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාව ප‍්‍රකාශ කළා.

සාමාජිකයන් 243 දෙනෙකුගෙන් සමන්විත එම පිරිසට අයත් නිලධාරින්ගේ සංඛ්‍යාව 20 ක්. ලබන අඟහරුවාදා ඔවුන් දිවයිනෙන් පිටත්ව යන බවයි යුධ හමුදා මූලස්ථානය සඳහන් කළේ. මාලි රාජ්‍යයේ සේවය කරන සෙබලුන් පිරිසක් ලබන 14 වනදා දිවයිනට පැමිණෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 10:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්