fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු එක්දින කි‍්‍රකට් තරඟයේ ජය කොදෙව්වන්ට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 09:56

ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු එක්දින කි‍්‍රකට් තරඟයේ ජය කොදෙව්වන්ට

ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු එක්දින කි‍්‍රකට් තරඟය ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 45 යි පන්දු 2 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 194 ක්. රමක්ෂා ලකුණු 61 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 3 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 197 ක් රැස්කිරිමට සමත් වුණා. රොස්ටන් චේස් ලකුණු 94 ක් ලබාගත්තා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 09:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්