fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 09:43

ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණයෙන් නිවේදනයක්

බෙංගාල බොක්කත මුහුදු ප්‍රදේශයේ  පැවති ගැඹුරු අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය ඉදිරි පැය 24 තුළ චන්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ දැඩි ලෙස විමසිලිමත්ව කාලගුණ නිවේදන පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස දැනුවත් කෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2019 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්