ඊයේ සහ අද දිනයේදී කොළඹ නගරයේ වායු දූෂණ මට්ටමේ ඉහළයාමක් දැකගත හැකි වූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. කෙසේ වෙතත් මේ වන විට එම තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි එම ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/YC6_ZyP5gEc”]