මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැමුන් වැරදි ප්‍රචාර ගෙන ගියද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමේ කරුණු අන්තර්ගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි මේ පිළිබද තොරතුරු හෙළි කෙරුණේ.
එක්තරා පෞද්ගලික මාධ්‍ය නාළිකාවක් මාධ්‍ය අවභාවිතය සිදු කිරීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී එම මාධ්‍ය නාලිකාව වර්ජනය කරන බවයි එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/sJgktTrX4j0″]