උතුරේ සමුපකාර බැංකු සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 600 ක්
Related Articles
උතුරේ සමුපකාර බැංකු සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 600 ක ආධාර ලබා දීමට හා බිලියන 2 ක ආයෝජන සිදු කිරීමට දෙමළ ඩයස්පෝරාව සූදානමින් පසුවන බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.
යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් ප්‍රදේශයේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලැබෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.