fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ‍්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 700කට එරෙහිව නඩු

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 14:38

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ‍්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 700කට එරෙහිව නඩු

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ‍්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයන් 700 කට එරෙහිව නඩු පවරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කළා.

පසුගිය ඔක්තෝබර් 31 වනදා දිස්ති‍්‍රක්ක 22 ක් කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් කි‍්‍රයාත්මක වුණා. එහිදී නිවාස හා ආයතන පනස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් පරික්ෂාවට ලක්කර තිබෙනවා.

සකී‍්‍රයව පවතින අන්තර් මෝසම් තත්වය හේතුවෙන් වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවයි අධ්‍යක්ෂ අනුර ජයසේකර මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 14:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්