fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැලිෆෝනියාවේදී සිරකරුවන් දෙදෙනෙකු අඟල් 22 ක සිදුරකින් පළායයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 13:14

කැලිෆෝනියාවේදී සිරකරුවන් දෙදෙනෙකු අඟල් 22 ක සිදුරකින් පළායයි

කැලිෆෝනියාවේ බන්ධනාගාරයකදී අඟල් 22 ක කුහරයකින් රැඳවියන් දෙදෙනෙකු පළාගොස් තිබෙනවා.

සලිනාස් නගරයේ පිහිටි බන්ධනාගාරයේ වැසිකිලියක සිවිලිමෙහි මෙම කුහරය ඔවුන් සාදාගෙන ඇති බවයි විමර්ශන වලින් හෙලිවුණේ. පලාගොස් ඇත්තේ මිනීමැරුම් චෝදනාවකට සම්බන්ධ රැඳවියන් දෙදෙනෙක්.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 13:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්