fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප‍්‍රංශය බලායාමට උත්සාහ කළ 6ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 12:19

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප‍්‍රංශය බලායාමට උත්සාහ කළ 6ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ප‍්‍රංශය බලායාමට උත්සාහ කළ 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ හලාවත වැල්ල මෝයකට ප‍්‍රදේශයෙන්. නාවික හමුදාව සහ පොලීසියයි වැටලීම සිදුකළේ. සැකකරුවන් ප‍්‍රංශයට රැගෙන යාම සඳහා සූදානම් කර තිබූ ඩිංගි බෝට්ටු දෙකක් සහ ට්‍රෝලර් යාත‍්‍රාවක් පොලීසිය දැක පළාගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් කි‍්‍රයාත්මක බවයි පොලීසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo