fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චිලී රජයට එරෙහිව මහජන විරෝධතා තවදුරටත්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 09:04

චිලී රජයට එරෙහිව මහජන විරෝධතා තවදුරටත්

චිලී රජයට එරෙහිව මහජන විරෝධතා තවදුරටත් පවතිනවා.

පසුගිය සති දෙක තුළ පැවති විරෝධතාවලදී පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. තවත් දහසකට අධික පිරිසක් මෙම විරෝධතා වලදී තුවාල ලබා තිබෙනවා. ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ජනතා විරෝධතා ආරම්භ වූ අතර එම විරෝධතා මැඩපැවැත්වීමට පොලීසිය හා ආරක්ෂක අංශ උත්සාහ දැරීමත් සමඟ ගැටුම් හටගැණුනා. කදුලු ගෑස් හා රබර් උණ්ඩ ප්‍රහාරද විරෝධතාකරුවන්ට එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්