fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධිවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් පණිවුඩයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 08:58

ධිවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් පණිවුඩයක්

උතුරු අන්දමන් දූපත් ප්‍රදේශයේ සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ අවදානම තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් තද වැසි සහ තද සුළං ඇතිවන බැවින් කාලගුණ නිවේදන පිළිබඳ දැඩි ලෙස විමසිලිමත් වන ලෙස ධිවර සහ නාවික ප්‍රජාව දැනුවත් කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 08:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්