fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමාජ මාධ්‍ය අවභාවිතා කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 500ක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 09:49

සමාජ මාධ්‍ය අවභාවිතා කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 500ක්

සමාජ මාධ්‍ය අවභාවිතා කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 500ක් ලැබී ඇති බව ශ‍්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරණයට සම්බන්ධ කරුණු පවතී නම් ඒ පිළිබඳ මැතිවරණ කොමිසම දැනුවත් කිරිමත් අරමුණක් . මේ දිනවල හුවමාරු වන පණිවිඩ නිරන්තර පරික්ෂාවට ලක්වන බවයි තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 09:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo