fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානයට එරෙහි දෙවන T20 තරගයේ ජය ඔස්ටේ‍්‍රලියාවට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 09:43

පාකිස්ථානයට එරෙහි දෙවන T20 තරගයේ ජය ඔස්ටේ‍්‍රලියාවට

පාකිස්ථානයට එරෙහි පන්දුවාර විස්ස දෙවන ක‍්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනිමට ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථානය පන්දුවාර විස්ස අවසානයේ කඩුළු හයකට ලකුණු 150ක් ලබා ගත්තා. බාබර් අසාම් ලකුණු 50යි. පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ඔස්ටේ‍්‍රලියාව පන්දුවාර 18යි පන්දු 03කදි කඩූළු 03ක් පමණක් දැවි ලකුණු 151ක් ලබාගත්තා. ස්ටීව් ස්මිත් නොදැවි ලකුණු 80යි.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 6, 2019 09:43

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්