fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරියේදීත් ජනතාව පවරණ වගකීම ඒ අයුරින්ම ඉටු කරනවා – ගෝඨාභය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 18:17

ඉදිරියේදීත් ජනතාව පවරණ වගකීම ඒ අයුරින්ම ඉටු කරනවා – ගෝඨාභය

2005 වසරේ තමන්ට පැවරූ වගකීම නිසි ලෙස ඉටුකළ අයුරින්ම ඉදිරියේදීත් ජනතාව තමන්ට පවරණ වගකීම ඒ අයුරින්ම ඉටු කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මුල්ලේරියාව ප්‍රදේශයේ  පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. අජිත් සුබසිංහ මහතා මෙම ජන රැළිය සංවිධාන කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු රැළියට සහභාගී වුණා. ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමට තමන් සූදානම් බවයි ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 18:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්