fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් දුම්රිය හතරක් ධාවනයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 15:00

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් දුම්රිය හතරක් ධාවනයට

දීර්ඝ සති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රිය හතරක් ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කලා. ඒ ලබන 8, 9, 12 යන දිනයන්හිදීයි.

එම දිනවල කොළඹ කොටුවෙන් රාත‍්‍රී 7.35 ට පිටත්වන දුම්රිය අලුයම 4.33ට බදුල්ලට ලගාවීමට නියමිතයි. රාත‍්‍රී අටට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන දුම්රිය අලුයම 5.26 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ලගාවන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 15:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්