fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය කර්මාන්තකරුවා රැකගැනීමට ප්‍රායෝගික වැඩපිලිවෙලක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 11:54

දේශීය කර්මාන්තකරුවා රැකගැනීමට ප්‍රායෝගික වැඩපිලිවෙලක්

දේශීය කර්මාන්තකරුවා රැකගැනීම මෙන්ම නගා සිටුවීම වෙනුවෙන් රජය මැදිහත්ව ප්‍රායෝගික  වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රටේ ආර්ථිකය වර්ධනය කළ හැක්කේ දේශීය කර්මාන්තකරුවා ශක්තිමත් කිරීමෙන් පමණක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැළියක් නාත්තණ්ඩිය නගරයේදී පැවැත්වුණා. ඒ සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාවෙන්. ගෝඨාභය රාජපක්ෂ මහතාට  සහාය පල කරමින් විශාල පිරිසක් ජන රැළියක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo