fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්ෂය සුරකින්න වෙනත් පාර්ශවයක් අවශ්‍ය නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 11:57

නිදහස් පක්ෂය සුරකින්න වෙනත් පාර්ශවයක් අවශ්‍ය නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට වෙනත් පාර්ශ්වයක් අවශ්‍ය නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. තම පක්ෂය සුරැකීමට නිසි වැඩපිලිවෙලක් සහ නායකත්වයක් ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්