fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IS සංවිධානයේ හිටපු නායකයාගේ සහෝදරිය තුර්කි හමුදා භාරයට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 10:59

IS සංවිධානයේ හිටපු නායකයාගේ සහෝදරිය තුර්කි හමුදා භාරයට

IS සංවිධානයේ හිටපු නායක අබු බකර් අල් බග්දාදිගේ සහෝදරිය තුර්කි හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු දිග සිරියාවේ අසාස් නගරයේ සිදු කළ මෙහෙයුමකදී ඇය හමුදා භාරයට ගත් බවයි තුර්කි ආරක්ෂක අංශ සදහන් කරන්නේ. 65 හැවිරිදි රස්මියා අබාද් ලෙසයි ඇය හදුනාගෙන තිබෙන්නේ . ඇගේ සැමියා සහ ලේලියද තුර්කි හමුදා භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තුර්කි බලධාරීන් සදහන් කරන්නේ අයිඑස් සංවිධානයේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් මෙම පිරිසගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 10:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්