fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 09:25

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

දිවයිනට ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 06 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි, තද සුළං සහ මුහුද රළු වන බැවින් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2019 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්