ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Related Articles
දිවයිනට ඊසාන දෙසින් වන බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 06 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි, තද සුළං සහ මුහුද රළු වන බැවින් ධීවර සහ නාවික ප්‍රජාව දැඩි ලෙස විමසිලිමත් වන ලෙසයි දැනුවත් කෙරෙන්නේ.