යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳ පදනම් විරහිත ප්‍රකාශ ජනගත කිරීම ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැමුන් උත්සාහ කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ගිවිසුම තුළ මෙරට ඉඩම් විකිණීමක් සම්බන්ධයෙන් ඇතුළත් වන්නේ නම් එය හෙළිදරව් කිරීමට පැය 24 ක කාලයක් ලබා දෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/bYysoN8STpc”]