ජනාධිපතිවරණ නීති උල්ලංඝනය වීම් නිරීක්ෂණය කිරීම සඳහා ඉතා කුඩා වීඩියෝ කැමරා යොදා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මෙම අදහස් පළ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/CyZ6cuGiNaY”]